ලංකාවේ තරුණයෙක්ට ‘පෙම් බැඳි’ විදෙස් කතගේ සිරුර වැල්ලවත්තේ නිවසක

වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක තිබී නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙදර්ලන්ත ජාතික Kalidien Nisha Gatoen නැමැති කාන්තාවයි.

මෙම නෙදර්ලන්ත ජාතික  කාන්තාව TikTok සමාජ මාධ්‍ය මගින් හදුනාගත් සිංහල ජාතික තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි ද මිය යන අවස්ථාවේ දී  අදාල කාන්තාව මෙම 37 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා සමග   නිවාස සංකීර්ණයේ  නවාතැන්  ගෙන සිට ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !