ලංකාවේ ජනතාවටත් ලඟදීම උඩින් යන කාර් එකක්

ලංකාවේ සංචාරක නව පුනරුදයක් ලබාදෙමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව (නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව) දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා 2019දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබුනා .

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මෙම වර්ෂයේ ස්විස්ටර්ලන්තේය ආයෝජකයකු සමග ගිවිසුමකට අසත්සන් තැබුවා .

නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යංශය හා සංචාරක සංචාරක මණ්ඩලය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ .

පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් 4 ක් ඈතින් පිහිටි නුවරඑලිය ග්රෙකගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්යා පෘතිය ආරම්භ කිරීමට නියමිත අතර මගීන් 10කට ගමන් කළ හැකි කුටි 86කින් මෙම කෙබල් කාර් ව්‍යාපෘතිය සමන්විතයි.

එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ආරම්භ කර දිනයේ සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53