AFC Banner
AFC Banner
Empty Ad

ලංකාවට තාවකාලික යුක්‍රේන තානාපති කාර්යාලයක්

දැනට මතුව ඇති අර්බුදකාරි වාතාවරණය හමුවේ මෙරට තුළ යුක්‍රේනයේ තනාපති කාර්යාලයක් තාවකාලිකව ආරම්භ කිරීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍යංශ ලේකම් අචාර්යය එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙරට රැඳි සිටින යුක්‍රේන ජාතකයින්ගේ වීසා ගැටලුව ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?