ලංකාවට එන ‘දිට්වා’ ගැන කාලගුණයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවට ආසන්නයේ වාර්තා වූ ගැඹුරු අවපීඩනය ,ඒ වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව එම සුළි කුණාටුව ” දිට්වා” ලෙස නම් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
8
+1
3
+1
24
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?