අවුරුදු උත්සවවලට විදුලිය ලබාගැනීම ගැන දැනුම්දීමක්

අවුරුදු උත්සව සඳහා අවශ්‍ය විදුලිය, විදුලි බල මණ්ඩලයට ගෙවීම් සිදුකර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බව රජය පවසනවා.

ඒ, අනුව අප්‍රේල් 15 සිට 19 වන දින දක්වා පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා විදුලිය, විදුලි බල මණ්ඩලය මඟින් ලබාගැනීමට හැකියව පවතිනවා.

මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍ය විජිත හේරත් මේ බව දැනුම් දුන්නා.

“විවිධ අවුරුදු උත්සව සහ සංගීත වැඩසටහන් තියෙනවා. ඉතිං ඒ සඳහා විදුලිය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. අවුරුදු සමයේ ඒ උත්සව සඳහා විදුලිය ලබාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ නිසා 15 වනදා සිට 19 දක්වා අවුරුදු උත්සය සඳහා විදුලිබල මණ්ඩලයෙන් අවශ්‍ය නම් ගෙවීම් කරලා විදුලිය ලබාගන්න පහසුකම් ලබා දෙනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18