Empty Ad
AFC Banner
Empty Ad

ලංකාවට අලුත් වීසා ක්‍රමයක්

නව වීසා ක්‍රමවේදයක් (Digital Nomad Visa) හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට ඉන් අවස්ථාව හිමිවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි.

මෙහිදී වීසා හරහා මෙන්ම අදාළ පුද්ගලයාගේ වැටුප මෙරටට පැමිණී වියදම් කිරීම තුළින් එම මුදල් ද රට තුළ සංසරණය වීමක් සිදු වන බවත් රට තුළට විදේශ විනිමය ලබා ගැනීමේ කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ඇය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
00:00
Video thumbnail
බදුල්ලේ ඉන්න එකම බඩා මම තමයි - බඩා කිව්වට චාමරට නහුතෙට තදවෙයි
04:33
Video thumbnail
කුක්කු බොන අයට ලෝක ලෙඩක් වැටෙයි - ග්රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 50කින් ඉහළට
01:29
Video thumbnail
මගේ දුව සර් මේ හොඳටම උණ හැදිලා - රෝහල් ඇතුළේ හඬා වැටුණු අසරණ ජනතාව
10:33
Video thumbnail
පහක් රෝහලට යවපු මින්නේරියේ බිහිසුණු අනතුර - අනතුර සිදු වූ අවස්ථාවේ සජීවී දර්ශන
03:35
Video thumbnail
වයිරල් වූ වීඩියෝව නිසා ආදීවාසී නායක නඩු මගට
01:00
Video thumbnail
සුපිරි තරුවගේ වාහනේ ගිනිබත් කරයි - සජීවී දර්ශන මෙන්න
00:58
Video thumbnail
වයිරල් වූ වීඩියෝව ආදීවාසීන් කළඹයි - පොජ්ජ කියන්නේ මොකක්ද කියලා ඌට තේරෙන්නේ නෑ
05:30
Video thumbnail
පොර කකා නාම යෝජනා ගන්න ආපු මිනිස්සු මහින්දට ආපහු රට භාරදෙන්න සුදානම්
10:15
Video thumbnail
සුපිරි තරුවගේ වාහනේ ගිනිබත් කරයි - සජීවී දර්ශන මෙන්න
06:47

?