රෝසිට ජනාධිපති උපදේශක තනතුරක්

කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක ජනාධිපති උපදේශක තනතුරක් හිමිව තිබෙනවා.

ඒ, අනුව හිටපු පුරපතිනිය, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
16
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?