කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක ජනාධිපති උපදේශක තනතුරක් හිමිව තිබෙනවා.
ඒ, අනුව හිටපු පුරපතිනිය, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

?