රොනාල්ඩෝ ශ්‍රී ලංකාවේ සංචාරයක (ඡායාරූප)

පාපන්දු ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් වන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ලුවිස් නසාරියෝ මේ දිනවා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.

ඔහු සිය පවුලේ සාමාජිකයින් ද සමඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර, පසුගිය දා උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයක ද නිරතව තිබෙනවා.

බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ 2002 වසරේ දී ලෝක පාපන්දු ශූරතාවය බ්‍රසීලයට උරුමකරදීමට දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් එවර විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි රන් සපත්තුවට ද හිමිකම් කීමට සමත් වුණා.

මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් පදුගිය දා මෙරටට පැමිණ තිබුණා.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් බිහි කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන ජොන්ටි රෝඩ්ස් ද පසුගිය දින කිහිපය තුල සිය පවුලේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිතව සිටියා.

473443826 574988868783303 1172078301006733172 n 1
473376733 574988792116644 9063148889298378934 n
472356307 574988742116649 2400471825701632278 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
0
+1
23
+1
3
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?