රොනාල්ඩෝ ශ්‍රී ලංකාවේ සංචාරයක (ඡායාරූප)

පාපන්දු ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් වන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ලුවිස් නසාරියෝ මේ දිනවා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.

ඔහු සිය පවුලේ සාමාජිකයින් ද සමඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර, පසුගිය දා උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයක ද නිරතව තිබෙනවා.

බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ 2002 වසරේ දී ලෝක පාපන්දු ශූරතාවය බ්‍රසීලයට උරුමකරදීමට දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් එවර විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි රන් සපත්තුවට ද හිමිකම් කීමට සමත් වුණා.

මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් පදුගිය දා මෙරටට පැමිණ තිබුණා.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් බිහි කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන ජොන්ටි රෝඩ්ස් ද පසුගිය දින කිහිපය තුල සිය පවුලේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිතව සිටියා.

473443826 574988868783303 1172078301006733172 n 1
473376733 574988792116644 9063148889298378934 n
472356307 574988742116649 2400471825701632278 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43