රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යයි

පෘතුගාල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ කණ්ඩායමේ කළමනාකරු සමඟ ඇතිවූ මතභේදාත්මක තත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?