රොනාල්ඩෝ තවත් වසර 02ක් අරාබියේ රැඳෙන්න තීරණය කරයි – අවුරුදු දෙකටම යුරෝ මිලියන 400ක්

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල්-නසර් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ නව කොන්ත්‍රාත්තුවකට එළඹෙන තිබෙනවා.

ඒ, අනුව අඛණ්ඩව ඔහු දෙවන වරටත් අල්-නසර් කණ්ඩායම සමඟ මෙලෙස ගිවිසුම් ගතව ඇති අතර, වසර දෙකක් සඳහා ඔහු මේ ආකාරයෙන් ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

සෞදි ප්‍රෝ ලීග් සමාජයක් වන අල්-නසර් සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම අනුව රොනාල්ඩෝට ඒ වෙනුවෙන් අසන්න වශයෙන් යුරෝ මිලියන 400ක් පමණ හිමිවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව ඔහුට පෞද්ගලික ජෙට් යානයක් සහ ඊට අවශ්‍ය වියදම් සහ තවත් පහසුකම් රැසක් රොනාල්ඩෝ වෙනුවෙන් අල්-නසාර් විසින් ආවරණය කරනු ලබනවා.

රොනාල්ඩෝ පසුගිය වාර කිහිපය තුළ සෞදි ප්‍රෝ ලීගයේ ඉහළම ගෝල ලාභියා වුවද, ඔහු තවමත් මෙම ලීග් ශූරතාව දිනාගැනීමට සමත් වී නැහැ.

රොනාල්ඩෝගේ මෙම තීරණයත් සමඟ ඔහුව තවත් වසර දෙකක් යුරෝපා පාපන්දු පිටියෙන් ඈත්ව තබන අතර, ඔහුගේ මෙම නව ගිවිසුමත් සමඟ සෞදි අරාබිය ප්‍රමුඛ මැදපෙරදිග පාපන්දු පිටිය උණුසුම් සහ විචිත්‍රවත් මුහුණුවරක් ගනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
1
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?