රුසියානු ප්‍රහාරක ජෙට් යානා තුනක් යුක්රේන ප්‍රහාරවලින් විනාශ වෙයි

රුසියානු ප්‍රහාරක ජෙට් යානා තුනක් වෙඩි තබා බිම දැමූ බව යුක්රේන හමුදාව පවසනවා.

කර්සන් කලාපයට ඉහළින් පියාසර කළ Su-34 ප්‍රහාරක යානා තුනක් මෙලෙස වෙඩි තබා බිම හෙලූ බවයි යුක්රේන ගුවන් හමුදාව නිවේදනය කළේ.

ජනාධිපති Volodymr Zelensky ගුවන් යානා බිම හෙළූ සෙබළුන්ට ස්තූතිය පුද කළේ යුද්ධයෙන් විනාශ වූ Kherson කලාපයේ මෙම සිදුවීම සිදු වූ බව පවසමින්.

රුසියාව සිය ජෙට් යානා අහිමි වීම ගැන අදහස් දක්වා නැහැ. එහෙත් රුසියානු යුද බ්ලොග්කරුවෙකු වන ෆයිටර්බෝම්බර්, වාර්තා කර ඇත්තේ රුසියාවට නිශ්චිත නොවන ගුවන් යානා සංඛ්‍යාවක් අහිමි වූ බවයි. ඒවා බොහෝ විට එක්සත් ජනපදය විසින් සාදන ලද පැට්‍රියට් මිසයිල මගින් බිම හෙළන්නට ඇති බව එහි සඳහන්.

දිවි ගලවා ගත් සහ මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාම සොයා ගත් බව බ්ලොග්කරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

2022 පෙබරවාරි මාසයේදී රුසියාවේ ආක්‍රමණයෙන් පසුව අඛණ්ඩව සටන් කරමින් සිටින බැවින් යුක්රේනය පතොරම් හිඟයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේනයේ විශාලතම මිලිටරි ආධාරකරු වන එක්සත් ජනපදයේ රිපබ්ලිකන් නියෝජිතයින් යුක්‍රේනයේ යුද ප්‍රයත්නයට තවදුරටත් අරමුදල් සැපයීමට මැලි වී ඇතැයි ද සඳහන්.

මේ සතියේ වසර අවසාන මාධ්‍ය හමුවකදී සෙලෙන්ස්කි මහතා අවධාරනය කළේ යුක්‍රේනය රුසියාව සමඟ යුද්ධයෙන් පරාජය නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?