AFC Banner
Empty Ad
Empty Ad

රුසියානු ගුවන් යානයට රටින් පිටවෙන්න අවසර

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය මෙරටින් පිටවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ වානිජ මහාධිකරණය අද (06) තීරණය කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම වළක්වාලමින් පසුගිය 02 වනදා වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ කොළඹ වානිජ මහාධිකරණය විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?