රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය ගැන නීතිපතිගෙන් මෝසමක්

කොළඹ වානිජ මහාධිකරණයේ නියෝගයක් මත රඳවා ගැනුණු රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සඳහා මෙම නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙසට නීතිපතිවරයා අද (06) මෝසමක් ගොනු කළා.

කොළඹ වානිජ මහාධිකරණය හමුවේ මෙම මෝසම ගොනුකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?