Empty Ad
AFC Banner
Empty Ad

රුපියල ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා.

ඒ, අනුව අද (28) දිනයේ විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289ක් ලෙස සටහන්ව තිබුණා.

අද දිනයේ ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?