ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා.
ඒ, අනුව අද (28) දිනයේ විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289ක් ලෙස සටහන්ව තිබුණා.
අද දිනයේ ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297ක් ලෙසටයි.

?