AFC Banner
AFC Banner
Empty Ad

රුපියල පහතට

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (16) රුපියල් 200.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගැනුම් මිල රුපියල් 195.28 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?