AFC Banner
AFC Banner
Empty Ad

රුපියල තවත් හයිය වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (16) දිනයේ තවත් ශක්තිමත්ව තිබෙනවා.

ඒ, අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 305.43ක් ලෙස සටහන්ව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

ඩොලරයක විකිණුම් මිල අද (16) දිනයේ දී සටහන්ව ඇත්තේ රුපියල් 318.79ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
18
+1
0
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?