AFC Banner
AFC Banner
Empty Ad

රුපියල් ලක්ෂ 08 ඉක්ම වූ වාලම්පුරි ජාවාරමක් හසුවෙයි

රුපියල් ලක්ෂ අටහමාරකට අධික වාලම්පුරි දෙකක් ජාවාරම් කර විකිණීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය පොලිස් වසමේ දිවුලපිටිය නගරයේ දීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

නුවර ප්‍රදේශයේ සිට දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ අටහමාරක මුදලකට මෙය අලෙවි කිරීම සඳහා වාලම්පුරි දෙක දිවුලපිටියට රැගෙනවිත් තිබෙනවා.

දිවුලපිටි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ වාලම්පුරි දෙක සමග සැකකරු අද (21) දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?