Empty Ad
AFC Banner
Empty Ad

රුපියල් මිලියන 50ක කෘෂි රසායන ද්‍රව්‍ය ගෙනා පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ව ගෙන්වූ රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුතු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් ඉතා සූක්ෂ්ම ව මෙරටට අදාළ කෘෂි රසායනික තොගය ගෙන්වා ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් ව ඊයේ (04) අත් අඩංගුවට ගැනුණේ යාපනය – වේලනෙයි, තුරේයූර් ප්‍රදේශයේ දීයි.

කයිට්ස් පොලිසිය සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර ඒ සඳහා යුද හමුදා බුද්ධි තොරතුරු ද ඉවහල් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වේලනෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වන අය බවත් ඔවුන් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>