රුපියල් බිලියන 1.24ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත

ලංකා සීනි සමාගමේ සෙවණගල හා පැලවත්ත යන සමාගම් දෙක මඟින් රුපියල් බිලියන 1.24ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලබා දී තිබෙනවා.

මෙම මුදල ලබාදීමත් සමඟ ලංකා සීනි සමාගමේ සේවකයන් හට පාරිතෝෂික දීමනාව ගෙවීමට රජය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ ඇති නිර්ණායක සම්පූර්ණ වන බව වාර්තා වේ.2023 වර්ෂය අවසානයේ සේවකයන් හට පාරිතෝෂික ලබාදීමේ නව ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට නියමිතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට මෙම මුදල චෙක්පතක් මඟින් පිරිනමා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?