AFC Banner
AFC Banner
Empty Ad

රිෂාඩ්ගේ සොහොයුරා රැදවුම් භාරයෙන් නිදහස්

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කර තිබෙනවා.

රියාජ් බදියුදීන් දැඩි කොන්දේසි සහිතව රැදවුම් භාරයෙන් මුදාහරින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?