රිෂාඩ්ගේ සොහොයුරා රැදවුම් භාරයෙන් නිදහස්

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කර තිබෙනවා.

රියාජ් බදියුදීන් දැඩි කොන්දේසි සහිතව රැදවුම් භාරයෙන් මුදාහරින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.