AFC Banner
AFC Banner
Empty Ad

රිය අනතුරකින් විදේශිකයෙකු ඇතුලු දෙදෙනෙකු මරුට

උඩුදුම්බර පුස්සේඇල ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් විදේශිකයෙකු ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුර සිදුවී ඇත්තේ අද දහවල් 11.30ට පමණයි.

මියගොස් ඇත්තේ රුසියානු ජාතිකයෙකු සහ තවත් 55 හැවිරිදි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?