රිය අනතුරකින් අලි පැටවෙකුට බරපතළයි (ඡායාරූප)

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මීඔය පාලමට ඔබ්බෙන් අද (01) අලුයම අලි පැටවෙකු වාහනයක ගැටී තිබෙනවා.

වාහනයේ ගැටුන වන අලි පැටවා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි පරික්ෂණ පවත්වන කරුවලගස්වැව වන ජීවි ඒකකයේ නිලධාරීන් සඳහන් කරන්නේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ තබ්බෝව අභය භූමියේ සැරිසරන අලි රංචුවක සිටි අවුරුදු හතරක් පමණ වයසැති කුඩා අලි පැටවෙක්.

අනතුරෙන් අලි පැටවාගේ පිටුපස කකුල් දෙකටම බරපතළ තුවාල සිදුව තිබෙනවා.

අනතුර සිදු කල වාහනය පලාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් ආරම්භ කරන බව එම නිලදාරීන් පැවසුවා.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ ස්ථාන කිහිපය දී මීට පෙරද මෙලෙස වන අලි වාහන වල ගැටීමෙන් අනතුරු නිරන්තරයෙන් වාර්තා වන බවත්, මෙම මාර්ගයේ රාත්‍රි කාලයේ වල් අලි බහුල වශයෙන් ගැවසෙන බවත්, එම නිලධාරීන් සඳහන් කරනවා.

පලා ගොස් ඇති වාහනය කඩිනමින් සොයා ගැනීමට කටයුතු සිදුකරන බවයි එම නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ

el 01
el 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?