36 හැවිරිදි කාන්තාවක් බීමත්ව රිය පදවා මරණයට පත් කිරීම ඇතුළු චෝදනා 6කට වරද පිළිගත් තරුණයෙකුගේ රියදුරු බලපත්රය ජිවිතාන්තය දක්වා අහෝසි කිරීමට මීගමුව මහේස්ත්රාත්වරයා නියෝග කළා.
එම නඩුව ඊයේ මීගමුව මහේස්ත්රාත් චම්පික රාජපක්ෂ හමුවේ කැඳවු අවස්ථාවේ සැකකරුට වසර 10කට අත්හිටවූ මාස 2ක සිරදුඩුවම් සහ රුපියල් පනස් දහසක දඩයක් ද නියම කරනු ලැබුවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
24