රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ජනාධිපතිවරයා විසින් පත්කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරනවා.