AFC Banner
AFC Banner
Empty Ad

රියදුරු බලපත්‍රයටත් ඉදිරියේ දී QR කේතය

මේ වනවිට නිකුත් කරනු බලන ‘මෙමරි කාඩ්පත සහිත’ රියදුරු බලපත්‍රය වෙනුවට ඉදිරියේ දී QR කේතය සහිත නවීන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

එම යෝජනාව ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් තමන් අමාත්‍ය මණ්ඩලයට ඊයේ (10) දිනයේ දී ඉදිරිපත් කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

අදාළ යෝජනාව සඳහා අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය ද හිමි වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?