AFC Banner
Empty Ad
Empty Ad

රියදුරන් විමසිල්ලෙන් යන්න – දක්ෂිණ අධිවේගයේ දැඩි මීදුම් තත්වයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින බව පොලීසිය පවසනවා.

පොලීසිය නිවේදනය කරන්නේ, මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි.

අධික වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසට ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?