රියදුරන්ට දැනුම්දීමක්

 බත්තරමුල්ල සහ තලවතුගොඩ ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතාකරන ලෙස පොලීසිය, රියදුරන්ගෙන් ඉල්ලා සිටී.