රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීමක් අවශ්‍යයි – ජනපති කියයි (ඡායාරූප)

මෙරට ආර්ථිකයේ තිරසරභාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ; කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2023 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින්.

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ සියලු දෙනා කැපවී වැඩ කිරීම තුළින් බිඳ නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් කරා රට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා පැවසුවා.

මෙම සමුළුව සංවිධානය කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින්.

එය දෙදිනක් පැවැත්වුණා.

අද එම සමුළුවේ අවසන් දිනය ද වනවා.

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූවා.

ජනපති සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ මෙරට සියලු ම ණය හිමියන් සමග ඉතා හොඳ විශ්වාසයකින් යුතු ව ඵලදායී සාකච්ඡාවල නිරත වීමත්, එය ණය ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට ද වැදගත් වූ බවයි.

Sri Lanka Economic Summit 2023 1
Sri Lanka Economic Summit 2023 2
Sri Lanka Economic Summit 2023 3
Sri Lanka Economic Summit 2023 4
Sri Lanka Economic Summit 2023 5
Sri Lanka Economic Summit 2023 6
Sri Lanka Economic Summit 2023 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22