AFC Banner
AFC Banner
Empty Ad

රැකියා විරහිත උපාධිධාරීන් අදත් උද්ඝෝෂණයක

සියලුම උපාධිධාරීන් හට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද (04) දින දහවල් උද්ඝෝෂණයක් සිදුකළා.

මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටයි.

උද්ඝෝෂණය අතරතුර පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් එය වළක්වනු ලැබුවා.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

ඉන් අනතුරුව සාකච්ඡාවක් සදහා විරෝධතාකරුවන් හයදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය තුලට යාමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?