AFC Banner
AFC Banner
Empty Ad

රාහුල් ඩ්‍රාවිඩ් BCCI තීරණය පිළිගනියි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තමන් තවදුරටත් කටයුතු කිරීමට කැමති බව රාහුල් ඩ්‍රාවිඩ් පවසා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; ඩ්‍රාවිඩ් ඊයේ පස්වරුවේ දී සිය තීරණය ගැන දැනුම්දී ඇති බවයි.

නමුත් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලයේ කාලය පිළිබඳ ව මෙතෙක් නිල වශයෙන් සඳහනක් නැහැ.

එය බොහෝ විට ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දක්වා ක්‍රියාත්මක වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

2021 වසරේ දී රවී ශාස්ත්‍රිගෙන් පසුවයි ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රධාන පුහුණුකාරී ධුරය භාරගන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය තුළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විශාල ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්; එබැවින් ඔහු හට යළිත් එම ධුරය ලබාදීමට තීරණය කෙරුණු බවයි.

රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය තුළ ඉන්දීය කණ්ඩායම තුන් ආකාරයේ ම ක්‍රිකට් රටාවෙන් පෙරමුණට පැමිණ ඇති අතර, ICC කුසලානයක් දිනාගත නොහැකි වුව ද, ටෙස්ට් ලෝක කුසලානය, එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ අනු ශූරයින් වීමට හැකි වී තිබෙනවා.

එබැවින් යළිත් නව පුහුණුකරුවෙකු පත් කළහොත්; ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පසුබැසීම් සිදු විය හැකි බැවින් එය සිදු නොකළ යුතු බවටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශ්වාස කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?