රාම දෙවියන්ට ඇන්ද පුද්ගලයා වේදිකාව මතම මිය ගිහින්

රාම්ලීලා නාට්‍යයක රඟපාමින් සිටි පුද්ගලයෙක් හදිසි රෝගී තත්ත්වයකින් මිය ගිය පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

සුෂිල් කෞෂික් නැමැති 45 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුද්ගලයා රාම්ලීලා නාට්‍යයේ රාම දෙවියන්ගේ චරිතය රඟපාමින් සිටිය දී හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

වේදිකාව මත දී එලෙස හෘදයාබාධයක් වැළඳුනු එම පුද්ගලයා වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති නමුත් රෝහලට රැගෙන යන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

දිල්ලි නුවර ෂාදරා හි පැවති මෙම නාට්‍යය සංදර්ශනයේ දී මෙලෙස මිය ගිය සුෂිල් කෞෂික් නැමැත්තා දේපළ වෙළඳාම්කරුවෙකු ලෙස සේවය කළ අයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?