රාත‍්‍රියට ATM නවතී

රට තුළ පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හේතුවෙන් බැංකු කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටළුකාරි තත්වයකට පත්ව ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

විදුලිය විසන්ධි කරන කාලය තුළ බැංකු කටයුතු කරගෙන යාම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිතා කරන නමුත් ඒ සඳහා ඉන්ධන ලබා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති බව සංගමයේ ලේකම් රන්ජන් සේනානායක සමතා පැවසීය.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් බැංකු කටයුතු කර්මණ්‍ය වූ බවද සංගමයේ ප්‍රධාන ඒ මහතා සඳහන් කළේය.

රාත්‍රී කාලයේ බැංකු වසා තිබුණ ද ATM යන්ත්‍ර ක්‍රියාත්මක ව තිබිය යුතු වුවත් පවතින ඉන්ධන හිගය හමුවේ එය අභියෝගයට ලක්ව ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් විදුලිය විසන්ධි කරන කාලසීමාවේදී යන්ත‍්‍රද ඇනහිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

දැනටමත් ඇතැම් බැංකු රාත්‍රී කාලයේදී එම යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බව වාර්තා වන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර සලිත කළ වෙ#ඩිල්ලේ නවතම දර්ශන මෙන්න - දැඩි ආරක්ෂාවක් යොදයි..STF එකෙමුත් එයි
01:21
Video thumbnail
කුරුණෑගල ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල් තියෙනවා
04:58
Video thumbnail
කළුතර රත්කල වෙ#ඩිල්ලේ CCTV දර්ශන එළියට - බයික් එකත් ගිහින් එතනම නැවැත්තුවා ?
00:45
Video thumbnail
කළුතර රත්කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
00:50
Video thumbnail
බසයට ඉඩ නොදී කාර් රථයක් පාර පුරා යන හැටි - කොච්චර හෝන් ගැහුවත් අයින් වෙන්නේ නැති හැටි
00:56
Video thumbnail
නැගෙනහි‍රේ මුස්ලිම් ජනතාව සාමකාමී අයුරින් හජ්ජි මහෝත්සවය සමරන හැටි - අධික බැතිමතුන් පිරිසක් එයි
03:04
Video thumbnail
දන්සල් දෙනවනම් මේ මාර්ගෝපදේශයන් දැනගෙන ඉන්න..බොහෝ පිරිසකට රෝග වැළදෙන්න පුළුවන්
06:26
Video thumbnail
මෙහෙමද වෙනදා වෙසක්..බිස්නස් හරි සවුත්තුයි - වෙසක් සැරසිලිවල මිල ඉහළ යාම නිසා වෙළෙඳුන් දැඩි අසරණ වෙයි
05:20
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16