රාජ්‍ය සේවකයින් දින 3ක් සේවයට වාර්තා කළ යුතු බවට චක්‍රලේඛයක්

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් දින 3ක් සේවයට වාර්තා කළ යුතු බවත් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි එය සිදුකළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි සදහන් කළේ එය සේවා මුර ක්‍රමයට අනුව සිදුවිය යුතු බවට ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?