රාජ්‍ය සේවයට අලුතින් 26,095ක් බඳවාගන්න අනුමැතිය

රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් 26,095ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව පහත දැක්වෙන අමාත්‍යංශ, පළාත් සභා සහ කොමිෂන් සභා සඳහා සේවකයින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?