AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් සුවිශේෂි සැලකිල්ලක්

රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් මේ වසරේ අවසන් කාර්තුවේදී සුවිශේෂි සැලකිල්ලක් දක්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ අයවැයේදී සඳහන් කළ පරිදි මේ වසරේ අවසන් කාර්තුවේදී රාජ්‍ය සේවක දීමනා වෙනුවෙන් සුවිශේෂි සැලකිල්ලක් දක්වන බවයි.

ඔහු මෙහිදී සඳහන් කළේ අපහසුතා මධ්‍යයේ වුව ද සේවක වැටුප් කප්පාදුවකින් තොරව ගෙවූ අතර මේ වන විට ද කිසිදු ආකාරයක වෙනස් කිරීමකින් තොරව වැටුප් ගෙවීම් සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?