Empty Ad
AFC Banner
AFC Banner

රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි ?

රාජ්‍ය සේවකයන්ගේ වැටුප දළ වශයෙන් සියයට විසිපහකින් පමණ කපා හැරීමේ ක්‍රියාවලියක චීනය නිරතව සිටින බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වංසගතය හමුවේ පළාත් පාලන ව්‍යහුයන්ගේ ආදායම පහළ යාම මෙම අර්බුදකාරී වාතාවරණය ඇතිවීමට මූලික හේතුව බව එම වාර්තා වල සදහන් වේ.

සිවිල් සේවකයන්, ගුරුවරුන් වැනි පිරිස් මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර හෙනාන්, ෂිනැක්ෂි, ගුවන්ඩොන්ග්, හුබෙයි ඇතුළු ප්‍රාන්ත ගණනාවක වැසියන්ගේ වැටුප් මෙලෙස කපා හැර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඇතැම් ප්‍රාන්තවල සිවිල් සේවකයන්ට සහ ගුරුවරුන්‍‍ට මේ වසරේ ජනවාරි මාසයේ දී ලබාදුන් ප්‍රසාද දීම‍නා යළි දින දහයක් තුළ ආපසු රජයට ගෙවන ලෙසට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?