රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් 2023 අවසානයට පෙර

රට හොඳ තත්ත්වයන් පැවතුනහොත් රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් මේ වසරේ අවසානයට පෙර සිදුවනු ඇති බවට තමන්ට විශ්වාසයෙන් යුතුව කිව හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

බෙලිඅත්ත, සිටිනාමළුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට අද (18) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර මෙම වසර අවසානයට පෙර තවත් අවස්ථාවක හෝ දෙකක දී ඉන්ධන මිල ද අඩුවිය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම ගොවි ජනතාව අවශ්‍ය පොහොරවල මිල වැඩිවීමක් නොව අඩුවීමක් බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර දූෂණ විරෝධී පනත ලබන පාර්ලිමේන්තු වාරයේ දී ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
7
+1
128
+1
10
+1
10
+1
15
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44