රාජ්‍යය නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

ජ්‍යෙෂ්ඨත්වයට අනුව විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරින් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීමේ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ.රාජ්‍ය නිලධරයින් සඳහා සිය සේවා කාලය තුළ මුළු ගණනින් වසර 5ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?