“රාජපක්ෂවරු යළි නැඟිටිනවා” – රෝහිත මැතිසබය දෙවනත් කරයි

දිනයක් වකවානුවක් පැවැසිය නොමැති බවත්, රාජපක්ෂවරුන් නැවත නැඟිටින බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ දී අද (12) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී මන්ත්‍රීවරයා පලකළ අදහස් පහතින්.

දැන් කියනවා හැමවෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජපක්ෂවරු,මහින්ද රාජපක්ෂ අර අපේ ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී. බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා රටෙන් එළියට ගියා. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙයි හාමුදුරුවනේ මේක මාර භීතිකාවක්නේ, රාජපක්ෂවරු රාජපක්ෂවරු රෑ දෙකට තුනට නැඟිටලත් රාජපක්ෂවරුන්ට හීනෙන් බය වෙනවා ඇති. ඔංචිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක. දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටිනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිකිරීම් අමුද්‍රව්‍යයවල මිළ වැඩි කිරීම ගැන ජනතාව කිව්ව දේ..වෙන වෘත්තියක් අපි දන්නෙත් නෑ..
02:32
Video thumbnail
QR ආවත් මොනා ආවත් තෙල් පෝලිමේ නම් අඩුවක් නෑ
01:05
Video thumbnail
පොලිසියට සද්දේ දාපු මාලිමා මන්ත්‍රීට නිලධාරියා සැරටම කිව්ව දේ
05:11
Video thumbnail
ඉරාන තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නය නලින්ද හෙළිකරයි..තෙල් ප්‍රශ්නයක් ෂෙඩ්වල නැහැ
02:36
Video thumbnail
ඩබල් කැබ් ගේන්නේ අහවල් බම්බුවට ද..?
04:44
Video thumbnail
රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?මේක කුණාටු සමයක්..දෙන්න පුළුවන් උපරිම සහන දෙනවා
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22