spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“රාජපක්ෂවරු යළි නැඟිටිනවා” – රෝහිත මැතිසබය දෙවනත් කරයි

දිනයක් වකවානුවක් පැවැසිය නොමැති බවත්, රාජපක්ෂවරුන් නැවත නැඟිටින බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ දී අද (12) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී මන්ත්‍රීවරයා පලකළ අදහස් පහතින්.

දැන් කියනවා හැමවෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජපක්ෂවරු,මහින්ද රාජපක්ෂ අර අපේ ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී. බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා රටෙන් එළියට ගියා. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙයි හාමුදුරුවනේ මේක මාර භීතිකාවක්නේ, රාජපක්ෂවරු රාජපක්ෂවරු රෑ දෙකට තුනට නැඟිටලත් රාජපක්ෂවරුන්ට හීනෙන් බය වෙනවා ඇති. ඔංචිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක. දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටිනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?