රුසියාවෙන් තෙල් ගන්න රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (24) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉදිරියේ දී රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරටට පැමිණිමට නියමිත බවත්, එහිදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

මේ අතර ඉරාන තානාපතිවරයා ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට සූදානම් බවට ඊයේ (23) සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ද කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු පැවසුවේ තානාපතිවරයාගේ ප්‍රකාශය අගය කරන නමුත්, නැව් තිබෙන රටවල්වලට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව පවතින නමුත් ශ්‍රී ලංකාවට එම අවස්ථාව නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04