මාර්තු මාසයේ අවස්ථා තුනක දී ඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රයට අනුව නෙවෙයි

මාර්තු මාසයේ දී අවස්ථා තුනක දී ඉන්ධන මිල ඉහළ දැමුවේ ඉන්ධන මිල සූත්‍රයට අනුව නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පසුගිය කාලයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු තෙල් මිල ඉහළ යාම ඉන්ධන මිල සූත්‍රයට අනුව ගණනය කළ නොහැකි බවයි ඔහු මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted