රාජපක්ෂගේ උගන්ඩා සල්ලි ගේනකං සටන අත්හරින්නේ නෑ – නාමල් රාජපක්ෂ

මාලිමා රජය බලයට පත්වන විට පැවසූ පරිදි රාජපක්ෂ පවුල විසින් විදෙස් රටවල සහ උගන්ඩාවේ සැඟවූ බවට කියන මුදල් යළි දිවයිනට රැගෙන එනතුරු තමන් ආණ්ඩුව සමග සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

රාජපක්ෂ ආණ්ඩුව විසින් ජනතාවගෙන් සොරකම් කරන ලද දේපොළ සියල්ල වහාම ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බවයි මන්ත්‍රීවරයා වත්මන් රජයට දැනුම්දී ඇත්තේ.

අතීතයේ දී මාලිමා රජය විසින් ජනතාවට පැවසූ පරිදි ඩුබායි හෝටලය, ලැම්බොගින් 18, අමෙරිකානු රාජපක්ෂ මාලිගාව ආදිය ගැන නිවැරදි තොරතුරු කඩිනමින් ජනතාව වෙත රජය ඉදිරිපත් කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමන් ආණ්ඩුවට සහාය ලබාදීමට එකඟ බව ද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ගමින් ගමට යමින් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිහින්තලේ – රොටවැව ප්‍රදේශයේ පවත්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
22
+1
2
+1
0
+1
3
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?