රාජාංගනයේ පුංචි ඡන්ද අපේක්ෂකයෙකුට මාලිමාවේ අපේක්ෂකයෙකුගෙන් මරණ තර්ජන

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින නිදහස් ජනතා පෙරමුණේ අපේක්ෂකයෙක්ට බැන මරණ තර්ජනය කළ බව කියන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් රාජාංගනය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

රාජාංගනය ප්‍රාදේශීය සභාවට තරග වදින නිදහස් ජනතා පෙරමුණේ අපේක්ෂක උපාලි රත්නායක නැමැත්තාට රාජාංගනය, යාය 15 ප්‍රදේශයේ පදිංචි ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙක් මෙලෙස තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?