රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට පාම් තෙල් ආනයනයට විශේෂ බලපත්‍රයක්

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාම් තෙල් ආනයනය කිරීමට විශේෂ බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.