රනිල් – හරීන් හමුවක් – පොදු කරුණුවලදී එජාප – සජබ එක්ව කටයුතු කිරීමට එකගතාවක්

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබේ.

පසුගිය දිනෙක එම හමුව සිදුව ඇති අතර එහිදී රටේ පොදු කාරණාවලදී එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජල බලවේගය එක්ව කටයුතු කිරීමට එක`ගතාවක් ඇති කර ගෙන ඇත.

ඉදිරියේදී රට තුළ ඇතිවන ප‍්‍රධාන ගැටලූවලදී දෙපාර්ශ්වය සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා වී ඇති අතර එම සාකච්ඡුා තවදුරටත් ඉදිරියට කරගෙන යෑම සඳහා එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සම`ග කතාබහ කර ගන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා හරින් ප‍්‍රනාන්දු මහතාට දන්වා තිබේ.

මෙම හමුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේදී සිදු වූ බවත් එම සාකච්ඡුාව පිළිබඳව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කලින් දැනුවත් කළ බවත් හරින් ප‍්‍රනාන්දු මහතා ‘‘දිවයින’’ කළ විමසීමකදී පැවසීය.

අකිත පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22